පකිස්තාන රජයේ ක්‍රියාකාරකම්වලට එරෙහිව එරට මුතාහිදා ක්වාමි ව්‍යාපාරය විසින් ඇමරිකාවේ ධවල මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.
මෙම සංවිධානය පාකිස්තානයේ සින්ද් ප්‍රාන්තයට නිදහස ඉල්ලා සිටින අතර, ඔවුන් චෝදනා කරන්නේ නව නගර ව්‍යාපෘතියක් හරහා වත්මන් පකිස්තාන ආණ්ඩුව විසින් කරච්චි නගරයේ සහ සින්ද් ප්‍රාන්තයේ උරුමය විනාශ කරමින් සිටින බවටයි.
මෙය වැළැක්වීම ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවටයි විරෝධතාකරුවන් පෙන්වා දී ඇත්තේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්