2020 උසස් පෙළ විභාගයෙන් සරසවි ප්‍රවේශයට අදාළ කඩඉම් ලකුණු අද සවස නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග පවසනවා.
අප වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, අද සවස පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකින් පසු කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කරන බවයි.
ඒ අනුව කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කර ඇති බවට සඳහන් Link භාවිතා නොකරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති