Lanka Plus News

www.lankaplusnews.com

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරඟය අද

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය අද ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවැත්වෙනවා.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30 ට බායි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි. තරඟයේ සියලුම තොරතුරු සජීවීව ඔබ වෙත වාර්තා කිරීමට එසැණ මේ වන විටත් සියලුම කටයුතු සූදානම් කර තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com