රුසියාව සහ චීනය පළමුවරට බටහිර පැසිපික් මුහුදේදී ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා
දෙරටේ යුද නෞකා 10ක් ඇතුළු බළඇණියක් එම අභ්‍යාසය සඳහා එක්වූ බව සඳහන්
ආසියා පැසිපික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ඇතිකිරීමේ අරමුණෙන් ඒකාබද්ධ යුද අභ්‍යාසය සංවිධානය කළ බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්