කොවිඩ් නයින්ටීන් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි දැරියක්ව ඉන්දියාවේ රෝහලක් තුළදී දූෂණය කර ඇතැයි වාර්තා වනවා.
පට්නා වෛද්‍ය විද්‍යාල රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වෙන් වූ වාට්ටුවක ඇය ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝහලේ ආරක්ෂක නිලධාරියෙක් ඇයව දූෂණය කර තිබෙනවා.
එම සිදුවීම ජුලි 8 වෙනි දා සිදු ව ඇතැයි ඉන්දීය පුවත් සේවා සඳහන් කරනවා. දැරිය තමාට සිදු වූ දේ පිළිබඳ ව “ළමුන් සඳහා වෙන් වූ” දුරකථන මාර්ගයක් ඔස්සේ දැනුම් දී තිබේ.
ඉන් අනතුරුව සැකකාර ආරක්ෂක නිලධාරියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්