පළමුවරට රුසියාවේ දෛනික කොවිඩ් මරණ අද (16) 1,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට රජය පවසන්නේ එන්නත් ලබාගැනීමට මැළිවීම ඊට හේතුව බවය.
එරට ජනගහනයෙන් මෙතෙක් එන්නත් ලබා ගෙන ඇත්තේ තුනෙන් එකක ප්‍රමාණයක් පමණක් බව සඳහන් විය.
මෙතෙක් එරටින් කොවිඩ් මරණ 222,000ක් වාර්තා වී ඇති අතර එය යුරෝපයේ එක් රටකින් වාර්තා වී ඇති වැඩිම මරණ ගණන වෙයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්