වැටුප් විෂමතා ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ පැවැති සාකච්ඡාවේ දී ඉදිරිපත් කළ විසඳුම් පිළිබඳ අවසන් තීරණයක් අද (13) ප්‍රකාශයට පත් කරන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති පවසනවා.
අග්‍රාමාත්‍යවරයා සහ ගුරු – විදුහල්පති වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් ඊයේ (12) පැවැත්වු අතර එම සාකච්ඡාව පැය 3කට අධික කාලයක් පැවැත් වුණා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති