ප්‍රවීන බොලිවුඩ් නළු අනුපම් කේර්ගේ පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
තම මවට, සොහොයුරාට, සොහොයුරිය සහ තවත් ඥාතියෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අනුපම් කේර් පවසයි.
කෙසේවෙතත් අනුපම් කේර් ද වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර ඇති අතර ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බව සඳහන්.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්