ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දීය රජයෙන් අ.ඩො. මිලියන 500ක ණය සැලැස්මක් ලබාගැනීමට රජයේ අවධානය යොමු තිබෙනවා.
මෙරට පවතින ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීමේ අර්බුදයක් පවතින අතර, ඒ සඳහා බලශක්ති අමාත්‍යංශය මීට පෙර රටවල් කිහිපයක් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා.
කෙසේ වෙතත් ඉන්දියාවෙන් අදාළ ණය මුදල ලබාගැනීම සඳහා වන කොන්දේසි පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති