කෝවිඩ් 19 උපාය මාර්ගික සූදානම සහ ප්‍රතිචාර වැඩසටහන යටතේ මෙරටට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක අතිරේක ණයක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළකර තිබෙනවා.
අදාල මුදල ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමට සහ එන්නත් ලබාදීමේ කාර්යයන්ට අදාළ අනෙකුත් පිරිවැය ප්‍රතිපාදනය කර ගැනීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
අදාළ කැබිනට් තීරණය පහතින්,

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්