ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රිච්ටර් මාපකයේ 6ක භූ කම්පනයක් සිදුව තිබේ.
ශ්‍රී ලංකා වේලාවෙන් දැනට පැය 03කට පමණ පෙර එම භූකම්පනය සිදුව ඇති බව වාර්තා වේ.
වික්ටොරියා ප්‍රාන්තයේ බුලර් කන්දට කිලෝමීටර 38ක් දකුණින් පිහිටි ප්‍රදේශයක එම භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්ය.
කෙසේ වෙතත් භූ කම්පනයෙන් ගොඩනැගිලිවලට හානි සිදුව ඇති අතර මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර නැත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්