ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
දිවයින වටා වෙරළාසන්න මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඉන් දක්වා ඇත්තේ එම ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි.
මේ හේතුවෙන් රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවයි නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති