ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 203ක් රැස්කළා.
පන්දුවට පහරදීමේදී චරිත් අකලංක ලකුණු 47 ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 31 ක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය පන්දුවාර 50 තුළ ලකුණු 204 ක් ලබාගත යුතුයි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි