වෙළඳපොලේ තිරිඟු පිටි හිඟයක් පවතින බව දිවයිනේ ප්‍රදේශ ගණනාවකින්ම වාර්තා වේ. ප්‍රීමා සමාගම විසින් පසුගියදා පාන්පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 12 කින් ඉහළ නැංවීමෙන් අනතුරුව මෙම හිඟය උද්ගත වී ඇති බව සඳහන්.
ප්‍රීමා සමාගම මෙසේ පාන්පිටි මිල ඉහළ නංවා තිබුණේ පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරව වන අතර එම අධිකාරිය විසින් මේ වනවිට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්