කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් දරුවන් 25 දෙනකු මේ වන විට මිය ගොස් ඇත.
තවත් දරුවන් දෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
කොවිඩ් ආසාදිතව මිය ගිය දරුවන්ගෙන් වැඩිදෙනෙකු රිජ්වේ ආර්ය්යා ළමා රෝහලේ දී මිය ගොස් ඇති අතර එය සංඛ්‍යාවක් ලෙස 18කි.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති