ලබන 5 වන ඉරිදා සහ 6 වන සදුදා දිනවල සියලුම ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළෙද පොළ විවෘත කිරීමට තීරණය කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ තොග වෙළදාම සදහා එම වෙළෙදපොළ විවෘත කරන බවයි.
පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීම සදහා මෙම පියවර ගන්නා බව හෙතෙම පැවසීය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්