
අගෝස්තු 28 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් – 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ අගෝස්තු 28 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.
More Stories
ඇමරිකාවේ “අන්‍යෝන්‍ය තීරුබදු” ප්‍රතිපත්තියට එරෙහිව චීනයෙන් යෝජනාවක්
චීන-ඇෆ්ගනිස්ථාන-පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ නිල නොවන රැස්වීමෙන් ප්‍රතිඵල රැසක්
4වැනි චීන-අප්‍රිකා ආර්ථික හා වෙළඳ ප්‍රදර්ශනය එළඹෙන මාසයේ චීනයේදී