පැරෂුට් හා නිදහස්ආර පැරෂුට් ආධාරයෙන් පැරෂුට් භටයින් ජලය මතට පතිත කිරීමේ පුහුණු වැඩසටහනක් ඊයේ (23) ශ්‍රී ලංකා නාවික හමුදා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහයෝගය හා කමාන්ඩෝ, විශේෂ බලකා ජීවිතාරක්ෂක කණ්ඩායම් සහය ඇතිව මාදුරු ඔය ජලාශ්‍රිත ප්‍රදේශය උපයෝගී කරගනිමින් සිදු කරන ලදී.
යුද හමුදා පතිවරයාගේ (Way Forward Stratergy 20 -25)පස් අවුරුදු යුද්ධ හමුදා ඉදිරි දැක්මේ සංකල්පයට අනුව ත්‍රිවිධ හමුදා සංග්‍රාමික බලය වැඩිකිරීමේ අරමුනින් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති