ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරට ඉන්ධන සංචිත ඇත්තේ තවත් සති 2කට අඩු කාලයක් සඳහා යැයි මාධ්‍ය හමුවේ කරන ලද ප‍්‍රකාශයක් පිලිබද ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්