ඕනෑම කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන මෙරට සිට ඕනෑම රටකට ගමන් කළ හැකි බව විදේශ කටයුතු ලේකම්වරයා දැනුම් දී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
කෙසේ වෙතත් සමහර රටවල් නම් කරන එන්නත් ලබාගෙන ගියොත් ලැබෙන සහනය නම් නිරෝධායනය නොවී ඒ රටවලට කෙළින්ම ඇතුළුවීමට අවස්ථාව ලැබීම යැයිද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති