නෝවේජියානු, තුර්කි සහ ඉතාලි තානාපතිවරුන් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් ඊයේ (19) මුදල් අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා.
ඒ අනුව අනයෝන්‍ය සුහදතාවය තහවුරු කර ද්විපාර්ශවීය සම්බන්ධතා ශක්තිමත් කර ගනිමින් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙම හමුවේදී වැඩි අවධානයක් යොමු වූ බවයි මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

More Stories
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ