පළාත් අතර සංචරණය කිරීම සඳහා අවසර ලැබෙන පුද්ගලයින්/කණ්ඩායම් පිළිබඳ ව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත්කළ නිවේදනයක දැක්වෙයි.
ඒ අනුව, පහත සඳහන් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් පළාත් සීමා පසුකිරීමට අවසර ලැබෙයි.
01. සෞඛ්‍ය සේවා
02. පොලීසිය සහ හමුදාව
03. රාජ්‍ය අංශයේ නිලධාරීන් අත්‍යවශ්‍ය නිල ගමන්වල යෙදී සිටින විටදී
04. අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහරින්නන් සඳහා
05. අත්‍යවශ්‍ය සේවා සපයන්නන් – උපයෝගිතා සේවා වැනි
06. සමීපතම පවුලේ සාමාජිකයෙක්ගේ මරණය සඳහා (සාක්ෂි අවශ්‍යයි)
07. රටේ ප්‍රවාහන සහ පිටවීමේ වරායන් වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීම සහ ගමන්කිරීම (අදාළ ලිපි ලේඛන ඉදිරිපත්කළ යුතුය)
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති