දේශීය පාන් මිල ඉහළට Waruna Lakmal 19/08/2021 1 min read එළඹෙන සඳුදා දින සිට පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. එමෙන් ම අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 10කින් වැඩි කිරීමට එම සංගමය තීරණය කර ඇත. මේ අතර කේක් කිලෝවක මිල ද රුපියල් 100කින් ඉහළ දමා තිබේ. Tweet Tags: bekari Continue Reading Previous රට වහන්න එකඟ වෙයිNext ගොඩනැගිලි ඉදි කිරීම් නවතී More Stories 1 min read දේශීය මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට 24/04/2025 Dheera 1 min read දේශීය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය 24/04/2025 Dheera 1 min read දේශීය දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති 24/04/2025 Dheera
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති