බංග්ලාදේශ බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් මෙම සතිය තුළදී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබෙනවා.
ඒ් අනුව බංග්ලාදේශයෙන් ණයක් ලබාගත් ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්වනවා.
ඒ සඳහා ගිවිසුම පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුව සහ බංග්ලාදේශ බැංකුව අතර අත්සන් තබා තිබෙනවා.
මෙම ගිවිසුම යටතේ බංග්ලාදේශ බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් ශ්‍රී ලංකාවට ලබාදෙන අතර එය අදියර 3කින් එම මුදල් ලබා දීමට නියමිතයි.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්