පවතින කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා අවම වශයෙන් රට සතියකට හෝ වස දමන ලෙස විශේෂයෙන් සෞඛ්‍ය අංශ වෙතින් බලකෙරෙමින් තිබුණද රට වසා දැමීමේ හැකියාවක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ.
ඒ,ඊයේ (17) රාත්‍රියේ දී පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය.
රට සම්පූර්ණයෙන් වසා දැමීමට හැකියාවක් නැති වුවද සංචරණ සීමා දැඩි කිරීමට පියවර ගනිමින් සිටින බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.
රට වසා දැමුවහොත් රටේ ආර්ථිකය බිඳ වැටෙන අතර දෛනික ආදායම උපයන අය මහත් දුෂ්කරතාවන්ට පත්වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති