තලිබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය වෙත ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාබුල් නගරයට ආසන්න නගර බොහෝමයක බලය මේ වනවිට තලිබාන් සටන්කාමීන් විසින් අත්කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව කාබුල් නගරයේ වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථානකරා යෑමට තලිබාන් නායකයින් විසින් මේ වනවිට දැනුම් දී තිබෙන බවද වාර්තා වේ.
විදේශීය රටවල නිලධාරීන් ද මේ වනවිට ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්