මිලියන 5 ක ජනතාවක් සමග ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර නැවත වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙල්බර්න් නුවර සති 6 කට වසා දැමෙනු ඇති.
එම තීරණය හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක විමට නියමිතයි. වසර 100 කට පසු පළමුවරට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ නිව්සවුත්වේල්ස් ප්‍රාන්ත අතර නගර සීමා වසා දැමීමට තීරණය කෙරුණේ ද මෙල්බර්න් නගරයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමගයි.
ඕස්ට්‍රේලියාවේ අලුතින් හදුනාගත් ආසාදිතයන්ගෙන් සියයට 95 කට වඩා වැඩි ප්‍රතිශතයක් බෙල්බර්න් නුවරින් වාර්තා වනවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්