ඔක්තෝබර් මාසයට පෙර කොවිඩ් එන්නත ලබා නොගන්නා රාජ්‍ය සේවකයින්ගේ රැකියා අහිමි විමේ අවධානමක් ඇති බව කැනඩා රජය නිවේදනය කරන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මෙම නියෝගය රාජ්‍ය සේවකයින්ට අමතරව ගුවන්, දුම්රිය සහ අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා සපයන අංශ වලට ද අදාළ වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
කැනඩාව ලොව වැඩිම කොවිඩ් එන්නත් අනුපාතයක් ඇති රට වන අතර එහි ජනගහණයෙන් සියයට 81කට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී තිබෙන බව වාර්තා වේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්