රුසියානු සංචාරකයින් 44 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඊයේ (08) කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබෙනවා.
ඒ අනුව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ, රුසියානු සංචාරක බුබුළ- සංකල්පය මත මොස්කව් නගරයේ සිටෙ අදාළ ගුවන් යානය මෙරටට පැමිණ ඇති බවයි.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති