කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමග ඉදිරි මාසයක කාලය තීරණාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. පවතින තත්ත්වය හමුවේ ජනතාව සිය සෞඛ්‍යාරක්ෂාව පිළිබද පෙරට වඩා අවධානයෙන් කටයුතු කළයුතු බවද යුද හමුදාපතිවරයා සදහන් කළා.
අනවශ්‍ය ලෙස නිවසින් බැහැරව නොයන ලෙසයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති