ඊයේ (07) දිනය තුළ වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් 2,815 දෙනා වාර්තා වූ දිස්ත්‍රික්ක මේ වන විට කොවිඩ් මර්දන ජාතික මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගාල්ල සහ කොළඹ දිස්ත්‍රික්ක වලින් වන අතර, එම සංඛ්‍යාව 413 ක්.
සම්පූර්ණ වාර්තාව පහතින්,

More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු