සිය පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග, දේශපාලනයට පිවිසෙන බවට සමාජ මාධ්‍ය ජාලවල පැතිර යන ප්‍රචාරණ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ඇය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ,දේශපාලනය වෙනුවෙන් බණ්ඩාරනායකවරුන් සිදු කළ කැපකිරීම් සහ විඳි පීඩාවන් සිය පුත්‍රයාට උරුම කරවීම සඳහා කිසිදු අදහසක් තමන්ට නොමැති බවයි.
හිටපු ජනාධිපතිවරිය තැබූ සම්පූර්ණ ෆේස්බුක් සටහන පහතින්,

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති