ජපානයේ ටෝකියෝ නුවර දුම්රියක් තුළ දි සිදුවු පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ. 36 හැවිරිදි පුද්ගලයෙකු විසින් එම පහරදීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහිදි තුවාල ලැබු එක් කාන්තාවකගේ තත්ත්වය බරපතළ බවද සඳහන්ය.
ප්‍රහාරය සිදුකළ පුද්ගලයා පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය