සීගිරිය සංචාරක කලාපය හා යාල ජාතික වනඋද්‍යානය ප්ලාස්ටික් භාවිතයෙන් තොර පළමු පරිසර හිතකාමි සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඒ අනුව සීගිරිය හා ඒ අවට හදුනාගත් බිම් ප්‍ර දේශ ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී සංචාරක කළාපයක් ලෙසත්, යාල සංචාරක කළාපය ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී ආරක්ෂිත හා සංරක්ෂිත පෙදෙසක් ලෙසත් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති