ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට සිදු කළ පි.සි.ආර් පරීක්ෂණයකදී මේ බව අනාවරණය වී තිබේ.
තමාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු මන්ත්‍රීවරයා මාතලේ පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව වාර්තා වේ.
මන්ත්‍රීවරයා සමඟ පසුගිය දිනවල ගැටුණු හෝ සමීපවුණු සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග වලට යොමු වන්නැයි රෝහණ දිසානායක මන්ත්‍රීවරයා ඉල්ලීමක් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති