දුප්පත් රටවලට එන්නත් ලබාදීම සඳහා කොවිඩ් -19 තුන්වන මාත්‍රාව ලබාදීමට විරාමයක් තබන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ධනවත් රටවලින් ඉල්ලීමක් කර තිබේ.
එහි ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පවසන්නේ සැප්තැම්බර් අග දක්වා කාලය තෙක් හෝ එම ක්‍රියාමාර්ගය නතර කළ යුතු බවය.
අඩු අදායම් සහිත රටවල ජනගහණයෙන් විශාල පිරිසකට කොවිඩ් -19 එන්නත් ලබාදීමට නොහැකි වී ඇති බැවින් ඒ සඳහා අවස්ථාව සලසාදෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙලෙස ඉල්ලා සිටී.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්