විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද කොළඹ සිය නිවෙසේ ස්වයං නිරෝධායනයට යොමුවී සිටී.
ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ඔහු නිරෝධනයට යොමු වී ඇත.
ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ අමාත්‍යාංශය පසුගිය සදුදා සිට වසා දමා තිබේ.
තමාගේ නිරෝධායන කාලය ලබන බදාදා වනවිට අවසන් වන බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති