රතු කැකුළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 88 ක මිලකට ලක් සතොස ශාඛාවලින් අද (28) සිට පාරිභෝගිකයින්ට ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.
පාලන මිලටත් වඩා අඩු මුදලකට පාරිභෝගිකයින්ට සහල් මිල දී ගත හැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් ද ලබන සතියේ සිට රුපියල් 92 ක මිලකට ලක් සතොස ශාඛාවලින් ලබාගත හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති