ලීටර 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කිරීමට දි දිස්ත්‍රික්ක මට්ටමින් උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
කොළඹ සිට ගෑස් ප්‍රවාහනය කරන නිසා අනෙකුත් ප්‍රදේශවලද කොළඹ මිලට ලබාදීමේ හැකියාවක් නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති