කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සියලුම මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් ලබන මස 3 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.
මෙම වැඩමුළුවට පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.
විවිධ පාර්ශව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන හෙයින් ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට යම් අවබෝධයක් ලබා දීම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කරන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ විද්වත්හු කිහිප දෙනෙක් මෙම වැඩමුළුව මෙහෙයවති.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති