හබරාදූව විහාරස්ථානයක කොවිඩ් පොකුරක්.
ගාල්ල හබරාදූව ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා 13දෙනෙකුට සහ එහි සිටි ගිහියන් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
අදාළ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට සහ තවත් හිමි නමකට වෛරසය ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව සෙසු භික්ෂූන් වහන්සේට සිදුකළ කොරෝනා පරීක්ෂණවලදී මෙම ආසාදිතයින් හදුනාගෙන ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සදහන් කරයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්