සීමාව ඉක්මවා නැවත නැවතත් පණිවුඩ යැවූ අයට වුණු දේ
ඉන්දීය පරිශීලකයින් විසින් භාවිත කළ වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කිරීමට පසුගිය මැයි සහ ජුනි මාසවල පියවර ගත් බව වට්ස්ඇප් බලධාරීන් පවසයි.

එසේ ගිණුම් අත්හිටුවනු ලැබූ පරිශීලකයින් සීමාවන් ඉක්මවා පණිවුඩ නැවත නැවතත් අන් අයට යැවීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති අතර නැවත නැවතත් යවා ඇති බොහෝ පණිවුඩ හානිකර හෝ අනවශ්‍ය ලෙස වර්ගකර තිබෙන බව එම සමාගම පවසයි.
වට්ස්ඇප් පණිවුඩ හුවමාරු සේවය සතු විශාලම පරිශීලකයින් සංඛ්‍යව වාර්තා වන්නේ ඉන්දියාවෙනි. එය මිලියන 400කි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති