කොරෝනා වසංගත තත්ත්වයත් සමග මෙරට දරු උපත් සංඛ්‍යාව කැපීපෙනෙන ලෙස අඩුවී ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සංචරණ සීමා හේතුවෙන් විවාහ මංගල උත්සව නොපැවැත්වීම ඊට ප්‍රධාන හේතුවක් බවයි.
වර්ෂයක් තුළදී සාමාන්‍යයෙන් දරු උපත් තුන්ලක්ෂ පනස්දහසක් පමණ සිදුවන බව අමාත්‍යවරයා සදහන් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති