බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.දින 10ක් පුරා පැවති ඉක්කා වැටීමේ තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ දිනයේ ඔහු බ්‍රසීලියාහි වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කර, පසුව වෙනත් රෝහලකට මාරුකර යවා තිබේ.
ජනාධිපතිවරයා හට ඉදිරියේ දී ශල්‍යකර්මයක් සිදුකිරීමට ද ඉඩකඩ පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්