රටපුරා රජයේ පාසල්වල සේවය කරන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හෙට (12) සිට සිසුනට මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනින් ඉවත් වෙති.
ගුරු සංගම් නායකයන් මර්ධනය කිරීම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම, ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් එම ක්‍රියාමර්ගය ගන්නා බව ද ගුරු සංගම් නායකයෝ පවසති.
ඒ අනුව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් හෙට පෙරවරු 6 සිට මාර්ග ගත ක්‍රමයට කරන ඉගැන්වීම් කටයුතු නතර කරන බව ද ගුරු සංගම් නායකයෝ පවසති.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති