දැනට ක්‍රියාත්මක සංචරණ සීමා තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
කෙසේ නමුත් දැනට පවතින පළාත් සංචාරණ සීමාකිරීම් තවත් දින දාහතරක් සඳහා නොවෙනස්ව පවතිනු ඇතැයි එහි දැක්වෙයි.
නව සංචාරක සීමා ලිහිල් කිරීම අනුව මංගල උත්සව 150ක ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට අවසර හිමිවෙයි.
පන්සල් පල්ලි ඇතුළු පූජනීය ස්ථාන ද විවෘත කිරීමට අවසර ලැබී තිබේ.




More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති