ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හිඟයක් ඇති විය හැකි බවට පළවන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. අද වන විට දින 30 කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග රට සතුව පවතින බවත් තවත් දින 13 කින් මෙට්‍රික් ටොන් 35,000 ක පෙට්‍රල් සහිත නැවක් ලංකාවට පැමිණීමට නියමිත බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.
එම නිවේදනය පහතින්,

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති