හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දුයැවීමේ උපදේශක ලෙස පත් කර තිබෙනවා.
ඒ අනුව රංගන හේරත් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය අවසන් වනතෙක් එම ධූරයේ කටයුතු කිරීමට නියමිතයි.