ලොව විශාලතම පවුලේ ප්‍රධානියා ලෙස සැලකෙන 76 හැවිරිදි සියෝනා චානා නමැති පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පුද්ගලයා ඊයේ (13) මියගිය බවයි.
භාර්යාවන් 38 දෙනෙකු, දරුවන් 89 දෙනෙකු සහ මුනුබුරු මිනිබිරියන් 36 දෙනෙකු ද සිටින මෙම පුද්ගලයා ඉන්දියාවේ මිසෝරාම් ප්‍රාන්තයේදී ජීවත්වූ අයෙකි.
සියෝනා චානාගේ මියයාම සම්බන්ධයෙන් මිසෝරාම් හි ප්‍රධාන අමාත්‍යවරයා ද ට්විටර් පණිවුඩ සටහනක් තබා ඇත.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්