අදත් විශ්‍රාමිකයින් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා දිවයිනේ තැපැල් කාර්‍යාල විවෘත කර ඇත.
පෙරේදා (10) ආරම්භ කෙරුණු විශ්‍රාම වැටුප් ගෙවීම ඊයේ දිනයේද බැංකු හා තැපැල් කාර්‍යාල වලදී ක්‍රියාත්මක වූවත් අද දිනයේ තැපැල් කාර්‍යාල වලදී පමණක් විශ්‍රාම වැටුප් ගෙවීම සිදු කෙරේ.
එහෙත් බොහෝ විශ්‍රාමිකයින් සිය විශ්‍රාම වැටුප් පළමු දිනයේම ලබා ගෙන තිබීම හේතුවෙන් ඊයේ (11) දිනයේ බොහෝ වැටුප් ගෙවීම සිදු කෙරුණු ස්ථාන වලට විශ්‍රාමිකයින් පැමිණීම අඩු විය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්